පාඨමාලා පිළිබඳව

CGFX ආයතනය මේ වන විට සාර්ථකව 5 වෙනි වසරේ පසුවේ. අප ආයතනයේ ඇති සියළුම පාඨමාලාවන් වර්ථමානයට ගැලපෙන ආකාරයට සකස්කර ඇති අතර පාඨමාලාවන් හී අන්තර්ගතය නිසියාකාරව යාවත්කාලීන කරනු ලබයි. දැනට මෙරට තුළ හැදැරීමේ හැකියාව ඇති මල්ටිමීඩියා ක්ෂේත්‍රයට අයත් වන විශාලතම පාඨමාලා අප ආයතනය සතුය.

අප ආයතනයේ ඇති පාඨමාලා හදාරන සිසුන් හට නිසියාකාරව ඉගැන්වීම් සිදුකරනු ලබන අතර ඔවුන් වෘත්තීයමය මට්ටම කරා නිසියාකාරව මෙහෙයවීම සහ සැකසීම අප විසින් සිදුකරනු ලබන්නේ පාඨමාලා කාලය අතරතුර ආදායම් මාර්ග සකසා දීම මගින් වන නිසා සිසුන් හට පාඨමාලා සඳහා වියදම් කරනු ලැබූ මුදල පාඨමාලා අවසන් වීමටත් පෙර උපයා ගැනීමට හැකිවන පරිදි ය. එමනිසා සිසුන් හට මෙය අනගි අවස්ථාවක් ද වේ.

අප ආයතනය මගින් පාඨමාලා අවසන් කරනු ලබන සිසුන් හට ඔවුනගේ අභිමතය පරිදි අප ආයතනයේ සේවය කිරීමට හෝ වෙනස් ආයතනයක හෝ රැකියා අවස්ථා සලසා දෙනු ලබයි. එමෙන්ම අන්තර්ජාලය මගින් මුදල් ඉපයීමට ඇති සියලුම මාර්ග සකස්කරදීමද පාඨමාලා කාලය අතරතුරම සිදුකරනු ලබයි.

මෙරට තුල කිසිසේත්ම, වෙන ආයතනයකින් මේ හා සමාන දැනුමක් සහිත පාඨමාලාවක් ලබාගැනීමට නොහැකිය. අප ආයතනයේ ඇති පාඨමාලා තුලින් අංග සම්පූර්ණවම සියල්ල නිසියාකාරව ආවරණය කරන බැවින් පාඨමාලා සඳහා වැයවන කාලසීමාව වැඩිවන්නේද ඒ නිසා බව සඳහන් කලයුතුයි .

මල්ටිමීඩියා පාඨමාලාව සඳහා ගෙවනු ලබන මුදලින් , පාඨමාලා පැවැත්වෙන එක දිනක් සඳහා වැයවන්නේ රු 300ක් වැනි මුදලකි. එක් දිනකට මූලික පාඨමාලා පැය 3ක් පැවැත්වෙන අතර උසස් පාඨමාලා පැය 6ක කාලයක් පැවැත්වේ. ඉදිරියේදී මල්ටිමීඩියා පාඨමාලාව ලොකු ප්‍රමාණයකින් ඉහළ යන බැවින් මේ අවස්ථාව අහිමිකර නොගන්න.

හොද රැකියාවක් ලබාගැනීමට හෝ තමන්ගේම ආයතනයක් ආරම්භ කිරීමට හෝ අන්තර්ජාලය මගින් හෝ ලොකු ආදායමක් ඉපයිමට අවශ්‍ය නම් ඔබ නිසියාකාරව නිවැරදි දැනුමක් ලබාගැනීම ඉතා වැදගත් වේ.

පුංචි අභියෝගයක් : ඔබ මල්ටිමීඩියා පාඨමාලාවක් තෝරා ගැනීමේදී හොදින් සියලුම ආයතන වල ඇති පාඨමාලා පිළිබඳව සොයා බලන්න. අප ආයතනයේ මල්ටිමීඩියා පාඨමාලාවට වඩා උසස් මල්ටිමීඩියා පාඨමාලාවක් මෙරට තුළ දී හැදෑරීමේ හැකියාව ඇති බව ඔප්පුකිරීමට හැකිනම්, අප ආයතනයේ ඇති පාඨමාලාව නොමිලේ ලබාදීමට කටයුතු කරනු ඇත.

දැනටමත් අප ආයතනයේ ඇති සියලුම පාඨමාලාවන් හදුන්වා දීමේ මිල යටතේ 50% කටත් වඩා අඩු මිලක් යටතේ ඇති බැවින් එයද ඔබට ලොකු අවස්ථාවක් වේ.

අනාගතය, පරිගණක ක්ෂේත්‍රය හා බැදී පවතින බැවින් පාසල් සිසුන් හට සිය වෘත්තීයමය ගමන් මග සඳහා පිවිසීමට මල්ටිමීඩියා ක්ෂේත්‍රය තෝරා ගැනීම ඉතා වැදගත් වේ. දැනටමත් ලෝකයේ මෙන්ම මෙරට තුළද ලොකුම ආදායම් උපයන පුද්ගලයින් වන්නේ පරිගණක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් වේ.

පාසල් යන සිසුන් හෝ පාසල් ගමන අවසන් කර වෘත්තීයමය අධ්‍යාපනය සඳහා මාවතක් සොයන හෝ රැකියා අපේක්ෂිත හෝ රැකියාවක නිරතවන අයකු සඳහා හෝ ඕනෑම අයකුට පහසුවෙන් ඉගෙන ගැනීමේ හැකියාව පවතී.

මල්ටිමීඩියා පාඨමාලාව සඳහා ලියාපදිංචි වන ඔබට රු 12,900 ක් වන Computer Basic පාඨමාලාව, රු 12,900 ක් වන Microsoft Office පාඨමාලාව, රු 24,900 ක් වන AutoCAD පාඨමාලාව, සහ රු 99,900ක් වන Game Development පාඨමාලාවත් මේ වසර තිළ ලියාපදිංචි වන ඔබට නොමිලේ හිමිවේ.

එමෙන්ම 3D Architecture Designing, Advanced Architecture, Motion Graphic Designing, Nextlimit Realflow, Pixologic ZBrush යන පාඨමාලා අප ආයතනයෙන් හැර මෙරට තුළ වෙන කිසියම් හෝ ආයතනයකින් මල්ටිමීඩියා පාඨමාලාව සමග හිමි නොවනු ඇත.

සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකරනු ලබයි.