Architecture Designing Courses : ගෘහ නිර්මාණ සැරසුම් කරණය පාඨමාලාව.

01. Autodesk AutoCAD : ඔටෝකැඩ් පාඨමාලාව.

Course Duration (පාඨමාලා කාලය): 6 Months (මාස)

Course Fee (පාඨමාලා අයකිරීම):

Instalment (කොටස් වශයෙන්) Rs 24,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 22,900/= )

 

මෙම පාඨමාලාවේදී ද්විමාන සැලසුම් සකස්කිරීම සහ වාස්තුවිද්‍යාවද ඇතුලත්ව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

02. 3D Architecture Modeling Course (Autodesk 3Ds Max) : ත්‍රිමාන ගෘහ නිර්මාණය කරණයේ ආරම්භක පාඨමාලාව.

Course Duration (කාලසීමාව): 8 Months (මාස)

Course Fee (පාඨමාලා අයකිරීම):

Instalment (කොටස් වශයෙන් ගෙවීම) Rs 32,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 29,900/= )

එකවැර ගෙවීමේදී වට්ටම් හිමිවේ.

 

මෙම පාඨමාලාවේදී 3Ds Max සඳහා වන මූලික ඉගැන්වීම් ඇතුළත්ව ගෘහ භාණ්ඩ වල සිට සම්පූර්ණ වශයෙන් නිවාස, ත්‍රිමාන කරණය කිරීම සිදුකරනු ලබයි.

 

03. V-Ray for 3Ds Max : 3Ds Max සඳහා වන V-Ray පාඨමාලාව.

Course Duration (පාඨමාලා කාලය): 4 Months (මාස)

Course Fee (පාඨමාලා අයකිරීම):

Instalment (කොටස් වශයෙන් ගෙවීම) Rs 20,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 19,900/= )

 

මෙම පාඨමාලාවේදී ගෘහ (අභයන්තරය සහ භාහිර) ආලෝක කරණය සහ වර්ණ ගැන්වීම පිළිබඳ ඇති අංග සම්පූර්ණ පාඨමාලාවකි.

 

04. Advanced Architectural Designing : උසස් ගෘහ නිර්මාණය කරණයේ පාඨමාලාව.

Course Duration (පාඨමාලා කාලය): 6 Month (මාස)

Course Fee (පාඨමාලා අයකිරීම):

Instalment (කොටස් වශයෙන් ගෙවීම) Rs 32,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 29,900/= )

 

මෙම පාඨමාලාවේදී ගෘහ නිර්මාණය කරණය සඳහා වන ජාතයන්තර වෘත්තීය මට්ටම කරා ගෙනයාම වෙනුවෙන් සියලුම උසස් මෘදුකාංග සහ ක්‍රමවේදයන් උගන්වනු ලබයි.

 

 

3D Architecture Full Course : ගෘහ නිර්මාණය කරණය සඳහා වන සම්පූර්ණ පාඨමාලාව.

Course Duration (පාඨමාලා කාලය): 1 Year and 6 Months (වසර 1යි මාස 6යි)

Course Fee (පාඨමාලා අයකිරීම):

Instalment (කොටස් වශයෙන් ගෙවීම) Rs 95,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 80,900/= )

 

මෙම පාඨමාලාව සඳහා ඉහත ඇති පාඨමාලා හතරම ඇතුළත් වනු ඇත.

 

Softwares:

- Autodesk 3Ds Max
- Autodesk AutoCAD
- Unity 3D
- V-Ray
- Lumion
 

Sample Video

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

We are the best in Sri Lanka.