Multimedia Complete Package : අංග සම්පූර්ණ මල්ටිමීඩියා පාඨමාලාව.

Multimedia Package

Course Duration (පාඨමාලා කාලය) : 2 Years (වසර 2යි) : සිසුන් පාඨමාලා සඳහා සතියකට සහභාගී වන දින ගණන මත කාලසීමාව වෙනස් වීමේ හැකියාව ඇත.

Full Payment (එකවර ගෙවීම) Rs 239,900/=

( Instalment (කොටස් වශයෙන් ගෙවීම) Rs259,900/= )

 

 

Courses :

- Computer Basic ( 4 Months ) : පරිගණක මූලික දැනුම සඳහා වන පාඨමාලාව (අමතර පාඨමාලාවක් ලෙස නොමිලේ ලබදේ).

- Microsoft Office ( 4 Months ) : ඔෆිස් මෘදුකාංග සඳහා වන පාඨමාලාව (අමතර පාඨමාලාවක් ලෙස නොමිලේ ලබදේ).

- 3D Animation ( 6 Moths ) : ත්‍රිමාන සජීවී කරණය සඳහා ආරම්භක පාඨමාලාව.

- Advanced 3D Animation ( 1 Year ) : ත්‍රිමාන සජීවී කරණය සඳහා වන උසස්ම පාඨමාලාව.

- Graphic Designing ( 6 Months ) : ග්‍රැෆික් නිර්මාණය කරණය සඳහා වන අංග සම්පූර්ණ පාඨමාලාව.

- 2D Drawing - AutoCAD ( 6 Months ) : ද්විමාන ගෘහ නිර්මාණය කරනය සඳහා වන අංග සම්පූර්ණ පාඨමාලාව.

- 3D Architecture Designing ( 8 Months ) : ත්‍රිමාණ ගෘහ නිර්මාණය කරණය සඳහා වන ආරම්භක පාඨමාලාව.

- Advanced Architecture ( 6 Months ) : ත්‍රිමාන ගෘහ නිර්මාණය කරණය සඳහා වන උසස් පාඨමාලාව.

- Video Editing and Special Effects ( 8 Months ) : වීඩියෝ පට සහ ශබ්ද සංස්කරණය සහ විශේෂ ප්‍රයෝග සඳහා වන පාඨමාලාව.

- Motion Graphic Designing ( 3 Months ) : ද්විමාන චලන සහ කාටූන් නිර්මාණය කරණය සඳහා වන පාඨමාලාව.

- Nextlimit Realflow ( 4 Months ) : රියල් ෆ්ලෝ මෘදුකාංගය සඳහා වන පාඨමාලාව.

- Pixologic ZBrush ( 4 Months ) : ෂීබ්‍රශ් මෘදුකාංගය සඳහා වන පාඨමාලාව.

- V-Ray for 3D Max ( 4 Months ) : ගෘහ නිර්මාණ අලංකරණය සඳහා වන පාඨමාලාව.

- On the Job training ( Depend on Student ) : රැකියා සඳහා පුහුණුව.

 

Add : 2D Game Development ( 1 Year and 4 Months) + Rs 50,000/= for Full Course : ඔබේ අභිමතය පරිදි අවශ්‍යනම් ද්විමාන පරිගණක ක්‍රීඩා සැකසීම සඳහා වන පාඨමාලාව ඇතුළත් කර ගැනීමට හැකියාව පවතී.

 

මෙම මල්ටිමීඩියා පාඨමාලාව මෙරට තුළ ඇති විශාලතම මල්ටිමීඩියා පාඨමාලාව වන අතර මෙම ක්ෂේත්‍රයේ ඉහළටම යාම සඳහා ඔබට ගැළපෙනම පාඨමාලාවද මෙය වේ. පාඨමාලා කාලය අතරතුර සිසුන් හට ආදායම් මාර්ග සලසා දෙනුලබන අතර පාඨමාලා අවසානයට පෙර සිසුන් විසින් දැරූ මුදලටත් වඩා වැඩි ආදායමක් ලබාගැනීම සඳහා අවස්ථා සලසා දෙනු ලබයි.

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

Biggest Multimedia Course in Sri Lanka.