Computer Basic Knowledge and Microsoft Office : පරිගණක මූලික දැනුම සහ ඔෆිස් මෘදුකාංග සඳහා වන පාඨමාලාව.

01. Computer Basic : පරිගණක මූලික දැනුම.

Course Duration (පාඨමාලා කාලය) : 4 Months (මාස 4යි)

Course Fee (පාඨමාලා අයකිරීම) :

Instalment (කොටස් වශයෙන්) Rs 12,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 10,900/= )

 

මෙම පාඨමාලාවේදී පරිගණක උපාංග සහ ක්‍රියාකාරිත්වය හඳුනාගැනීම, පරිගණකයක් එකලස් කිරීම, ප්‍රශ්න හදුනා ගැනීම සහ විසදීම, මෘදුකාංග ස්ථාපනය කිරීම, අන්තර්ජාලය හඳුනා ගැනීම සහ භාවිතය, මෙහෙයුම් පද්ධතිය හැසිරවීම සහ නැවත ස්ථාපනය, පරිගණක ඉතිහාසය ඇතුළත්ව තවත් බොහෝ දේ ඇතුළත් වනු ඇත.

 

02. Microsoft Office Course : ඔෆිස් මෘදුකාංග.

Course Duration (පාඨමාලා කාලය) : 4 Months (මාස 4යි)

Course Fee (පාඨමාලා අයකිරීම) :

Instalment (කොටස් වශයෙන්) Rs 12,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 10,900/= )

 

මෙම පාඨමාලාවේදී ඔෆිස් මෘදුකාංග පහක් උගන්වනු ලබන අතර, පාසල් සහ කාර්යාල සඳහා සුදුසු පරිදි නිසියාකාරව උගන්වනු ලබයි.

 

Computer Basic + Microsoft Office : පරිගණක මූලික දැනුම සහ ඔෆිස් මෘදුකාංග.

Course Duration (පාඨමාලා කාලය) : 8 Months (මාස 8යි)

Course Fee (පාඨමාලා අයකිරීම) :

Instalment (කොටස් වශයෙන්) Rs 19,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 17,900/= )

 

මෙම පැකේජය සඳහා ඉහත පාඨමාලා දෙකම අන්තර්ගත වේ.

 

Microsoft Office Softwares:

- Word
- Excel
- Access
- Outlook
- Powerpoint

 

Computer Basic:

- Hardware
- Software
- Internet
- Windows
- History
- Basic Knowledge

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

We are the best in Sri Lanka.