3D Film Production Complete Course : ත්‍රිමාන සජිවීකරණ සිනමා පට නිර්මාණය සඳහා වන පාඨමාලාව.

3D Film Production Complete Course. (First Time in Sri Lanka)

 

INCLUDING : Script Writing | Storyboard making | Character Designing | 2D Drawing and Painting | Clay Modeling | 3D Modeling | Detailing | Rigging | Texturing | Animation | Lighting | Camera | VFX | Audio & Music | Environment & Background Designing | Special Effects | Compositing | Post Production, On the job training and More...

 

Register Now (Limited Offer)

Course Duration (පාඨමාලා කාලය) : 2Years (වසර 2යි)

Instalment (කොටස් වශයෙන් ගෙවීම) : Rs 199,900/=

( Full Payment (එකවර ගෙවීම) : Rs 190,900/= )

 

 

For Multimedia Stucdents (මල්ටිමීඩියා සිසුන් සඳහා පමණක්) : Rs 59,000/=

 

මෙම පාඨමාලාවේදී පිටපත් ලිවීම, කතන්දර පුවරු සැකසීම, චරිත නිර්මාණය, කොළ මත ඇදීම සහ මටියෙන් ඇඹිම, ත්‍රිමාන සජීවී කරණය, ආලෝක කරණය, කැමරා, විශේෂ ප්‍රයෝග, ශබ්ද සැකසීම සහ සංස්කරණය, පසුබිම් නිර්මාණය ඇතුළුව තවත් බොහෝ දේ ඇතුළත්ව ත්‍රිමාන සජීවීකරණ සිනමා පට නිර්මාණය කිරීම.

 

මෙම පාඨමාලාව සඳහා අවම සිසුන් 4 දෙනෙකු සිටය යුතුයි.

 

Softwares:

* Autodesk Maya
* Adobe Photoshop
* Adobe Premiere Pro
* Adobe After Effects
* Adobe Audition
* Nextlimit Realflow
* Pixologic zBrush

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

We are the best in Sri Lanka.