2D Game and App Development : ද්විමාන පරිගනක ක්‍රීඩා නිර්මාණය කිරීමේ පාඨමාලාව.

Level 01 (අදියර 01)

Course Duration (පාඨමාලා කාලසීමාව) : 8 Months (මාස 8)

Course Fee (පාඨමාලා අයකිරීම):

Instalment (කොටස් වශයෙන්) Rs 69,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 65,900/= )

 

Level 02 (අදියර 02)

Course Duration (පාඨමාලා කාලසීමාව) : 8 Months (මාස 8)

Instalment (කොටස් වශයෙන්) Rs 69,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 65,900/= )

 

Full Course (සම්පූර්ණ පාඨමාලාව)

පැරණි විෂය නිර්දේශය.

Full Course Duration (පාඨමාලා කාලසීමාව) : 1 Year and 4 Months (අවුරුදු 1යි මාස 4යි )

Course Fee (පාඨමාලා අයකිරීම):

Instalment (කොටස් වශයෙන්) Rs 119,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 115,900/= )

 

අලුත් විෂය නිර්දේශය.

Full Course Duration (පාඨමාලා කාලසීමාව) : 2 Year(අවුරුදු 2යි)

Course Fee (පාඨමාලා අයකිරීම):

Instalment (කොටස් වශයෙන්) Rs 219,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 199,900/= ) පලමු E-Learning කංඩායම සඳහා පමණක් Rs 99,900/=

 

* Game Development
* Software Development
* Web Development
* Graphic Designing
* 2D Animations Making
* Game Sounds Making

 

PC, Android, IOS, Web, Tizen, Facebook, and more...

 

අංග සම්පූර්ණ විඩීයෝ ක්‍රීඩා නිර්මාණය කිරීමේ පාඨමාලාවක් වන අතර මාසිකව අතිවිශාල මුදලක් ඉපැයීමේ හැකියාව ඇත.

 

වෙනත් රැකියාවක නිරතවන අතරතුර වුවද තමන්ට ඇති විවේකී කාලය තුල පවා ලොකු ආදායමක් උපයා ගැනීමට හැකි ක්‍රමවේදයන් පාඨමාලාව අතරතුර අතිරේක පංති මගින් ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

මෙම Video එක පැරණි විෂය නිර්දේශය වේ.

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

We are the Best in Sri Lanka.