2D Game Development : ද්විමාන පරිගනක ක්‍රීඩා නිර්මාණය කිරීමේ පාඨමාලාව.

 

E-Learning (Online Class) පාඨමාලාව.

Course Duration (පාඨමාලා කාලසීමාව) : 2 Years (අවුරුදු 2යි)

2021 අගෝස්තු 01 ට පෙර ලියාපදිංචි විය යුතුය.

 

 

Course Fee (පාඨමාලා අයකිරීම):

මෙම දීමනාව පලමු E-Learning කංඩායමේ පළමුව ලියාපදිංචි වන 100 දෙනා සඳහා පමණයි.

Instalment (කොටස් වශයෙන්) Rs 119,900/=

(Full Payment (එකවර ගෙවීම) Rs 99,900/=)

පාඨමාලා ඇති එක් දිනක් සඳහා අය වන්නේ රු 300/= ක් වැනි මුදලකි.

 

අංග සම්පූර්ණ විඩීයෝ ක්‍රීඩා නිර්මාණය කිරීමේ පාඨමාලාවක් වන අතර මාසිකව අතිවිශාල මුදලක් ඉපැයීමේ හැකියාව ඇත.

 

වෙනත් රැකියාවක නිරතවන අතරතුර වුවද තමන්ට ඇති විවේකී කාලය තුල පවා ලොකු ආදායමක් උපයා ගැනීමට හැකි ක්‍රමවේදයන් පාඨමාලාව අතරතුර අතිරේක පංති මගින් ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

(මෙහි සියලුම දේ වගකීමක් ඇතිව ප්‍රකාශ කරන ලදි)

 

ඔබේ අනාගතය, ඔබේ දරුවාගේ අනාගතය වෙනුවෙන් කරණ ලොකුම ආයෝජනයකි. ඔනෑම කෙනෙකුට ජීවිතය ජයගන්න හම්බවෙන අවස්ථා සීමිතයි. මෙයත් එවන් එක් අවස්ථාවකි.

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

වැඩිදුරටත් විස්තරාත්මක හඳුන්වා දීමක්.

We are the Best in Sri Lanka.