Graphic Designing Full Course( Adobe ) : අංග සම්පූර්ණ ග්‍රැෆික් නිර්මාණය කරණය සඳහා වන පාඨමාලාව.

Graphic Designing : ග්‍රැෆික් නිර්මාණය කරණය.

-------------------------

Course Duration (පාඨමාලා කාලය) : 8 Months (මාස 8යි)

Course Fee (පාඨමාලා අයකිරීම) :

Instalment (කොටස් වශයෙන්) Rs 32,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 29,900/= )

 

Softwares : (Adobe Photoshop, Adobe illustrator, Adobe inDesign, CorelDraw) + Plugins

 

මෙම පාඨමාලාව ග්‍රැෆික් නිර්මාණය කරණය සඳහා වන අංග සම්පූර්ණ පාඨමාලාවක් වන අතර මෙහි අදියර කීපයකින් සමන්විත වේ.

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

We are the best in Sri Lanka.