ICT පන්ති ( පාසල් විෂය මාලාවට අනුකූලව )

සියලුම පාසල් සිසුන් සඳහා.

- 1 වසර සහ 2 වසර සිසුන්ගේ කංඩායම.

- 3 වසරේ සිට 5 වසර සිසුන්ගේ කංඩායම.

- 6 වසර සිසුන්ගේ කංඩායම.

- 7 වසර සිසුන්ගේ කංඩායම.

- 8 වසර සිසුන්ගේ කංඩායම.

- 9 වසර සිසුන්ගේ කංඩායම.

- 10 වසර සහ 11 වසර සිසුන් එක් කංඩායමක්.

- 12 වසර සහ 13 වසර සිසුන් එක් කංඩායමක්.

ලෙස කංඩායම් කීපයක් යටතේ ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

සියලුම සිසුන් හට ජනවාරි මස නොමිලේ පන්ති පැවැත්වේ.

 

ජනවාරි මස ලියාපදිංචි වන සිසුන් සඳහා මාසික අයකිරීම රු 1,200ක් පමනි.

 

විශේෂත්වය:
- පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම.
- සිසුන්ගේ දැනුම මට්ටමට අනුකූලව අධයාපනය ලබාදීම.
- සිසුන් 6ක් පමනක් එක් පන්තියක් සඳහා සහභාගී කර ගැනීම.
- නිසියාකාරව වෘත්තිමය මට්ටමට සරිලන ආකාරයට පරිගණක පුහුණුව ලබාදීම.
- සිසුන්ගේ දැනුම පිළිබඳව ආයතනය වගකීමට බැඳීම.
- වෘත්තීමය මට්ටමේ පුහුණුවීමේ ආවස්ථා ලබාදීම.
- අතිරේක වැඩමුළු සහ පන්ති අවස්ථා ලබාදීම.
- මාසිකව සියලූම සිසුන්ගේ දැනුම ඇගයීමට ලක්කිරීම.
- සමාජයීය වශයෙන්ද පරිපූර්ණ සිසුවකු නිර්මාණය කිරීම.

 

 

 

 

We are the best in Sri Lanka.