ICT (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය)

පාසල් විෂය නිර්දේශයට අනුකූලව
පාසල් සිසුන් සඳහා.

- 6 වසර සිසුන්ගේ කංඩායම (දැන් ලියාපදිංචිකර ගනු ලැබේ).

- 7 වසර සිසුන්ගේ කංඩායම (දැන් ලියාපදිංචිකර ගනු ලැබේ).

- 8 වසර සිසුන්ගේ කංඩායම (දැන් ලියාපදිංචිකර ගනු ලැබේ).

- 9 වසර සිසුන්ගේ කංඩායම (දැන් ලියාපදිංචිකර ගනු ලැබේ).

2022 වසර සඳහා දැන් ලියාපදිංචිය ඇරැඹූනා.

 

2021 දෙසැම්බර් 31 ට පෙර ලියාපදිංචි වීම අනිවාර්යය වේ.

 

පළමුව ලියාපදිංචි වන සිසුන් 100 සඳහා මාසික අයකිරීම රු 1,200ක් පමනි. එම 100 දෙනා සඳහා පමණක් නොමොලේ වෘත්තීයමය පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ පාඨමාලාවක් හිමිවේ.
(සාමාන්‍ය අයකිරීම රු 2,000 යි)

 

විශේෂත්වය:
- පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කිරීම.
- සිසුන්ගේ දැනුම මට්ටමට අනුකූලව අධයාපනය ලබාදීම.
- පරිගනක මූලික දැනුම ඇතුළත්ව අමතර පරිගනක දැනුම ලබාදීම.
- නිසියාකාරව වෘත්තිමය මට්ටමට සරිලන ආකාරයට පරිගණක පුහුණුව ලබාදීම.
- සිසුන්ගේ දැනුම පිළිබඳව ආයතනය වගකීමට බැඳීම.
- වෘත්තීමය මට්ටමේ පුහුණුවීමේ ආවස්ථා ලබාදීම.
- අතිරේක වැඩමුළු සහ පන්ති අවස්ථා ලබාදීම.
- සමාජයීය වශයෙන්ද පරිපූර්ණ සිසුවකු නිර්මාණය කිරීම.

 

හැඳින්වීම :
දෙමව්පියනි, වර්තමානයේ මෙන්ම අනාගතයේ දී සියලුම වෘත්තීන් සඳහා පරිගනක දැනුම තිබීම අනිවාර්යය දෙයක් බවට පත්ව ඇති බැවින් 6 වසරේ සිට සිසුන් හට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) ඇතුළත්කර ඇත. ඉදිරියේදී මෙම විෂය අනිවාර්යය විෂයක් බවට පත්කිරීමටද සැළසුම් කර ඇති බැවින් දැන් සිටම ඔබේ දරුවාට නිසි පරිදි පරිගනක දැනුම ලබාදීමෙන් ඔබේ දරුවාගේ අනාගතය සාර්ථකත්වයට ගෙන යාමට හැකියාව ඇත. 6 වසරේ සිට පිළිවෙලට දැනුම ලබාදීමේ අරමුණින් විෂය නිර්දේශ සකස්කර ඇති බැවින් ඔබේ දරුවාත් 6 වසරේ සිටම යොමුකිරීම ඉතා වැදගත් වේ. අප ආයතනය 10 සහ 11 පංති සඳහා සිසුන් සහභාගී කරගනු ලබන්නේ අවම වශයෙන් අප ආයතනයේ 9 වසරේ ICT පංතියක් සඳහා හෝ සහභාගී වී ඇත්නම් පමණයි. එමෙන්ම වසර මැදදී සිසුන් බඳවා ගනු නොලැබේ.

 

අප ආයතනය වෘත්තීයමය පරිගනක පාඨමාලා පවත්වාගෙන යන ආයතනයක් වන අතර, ICT පංති පැවැත්වීමට මූලික හේතුව වූයේ දැනට විෂය මාලාව පාසල් සඳහා හඳුන්වා දී ඇතත් ඒ සඳහා නිසි පුහුණුව ලද් ගුරුවරු නොමැති වීම නිසා බොහෝ පාසල් සිසුන් හට නිසියාකාරව ICT ඉගෙන ගැනීම සඳහා සුදුසු අවස්ථා නොමැති හේතුව මුල්කරගෙනය. අප ආයතනය මගින් පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කරණුලබන අතර, එදිනෙදා ජීවිතයේදී අතයවශය වන පරිගණක මූලික දැනුමද සම්පූර්ණයෙන් ආවරණය කරනු ලබයි.

 

දැන්ම ලියාපදිංචි වන්න.

 

දුරකථන අංකය : 08 14 20 14 13

 

We are the best in Sri Lanka.