Advanced Architecture Designing : උසස් ගෘහ නිර්මාණය කරණයේ පාඨමාලාව.

Advanced Architectural Designing : උසස් ගෘහ නිර්මාණය කරණයේ පාඨමාලාව.

Course Duration (පාඨමාලා කාලය): 6 Month (මාස)

Course Fee (පාඨමාලා අයකිරීම):

Instalment (කොටස් වශයෙන් ගෙවීම) Rs 32,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 29,900/= )

 

මෙම පාඨමාලාවේදී ගෘහ නිර්මාණය කරණය සඳහා වන ජාතයන්තර වෘත්තීය මට්ටම කරා ගෙනයාම වෙනුවෙන් සියලුම උසස් මෘදුකාංග සහ ක්‍රමවේදයන් උගන්වනු ලබයි.

 

Breathe life into your architectural designs.. Add trees, clouds, artistic effects, people and materials. Convert your 3D model into an amazing 3D image or 3D flythrough movie.

 

Sample Video

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

We are the best in Sri Lanka.