Motion Graphic Designing Course : ද්විමාන චලන සහ කාටූන් නිර්මාණය කරණය සඳහා වන පාඨමාලාව.

2D Animations

Course Duration (පාඨමාලා කාලය) : 3 Months (මාස 3යි)

Course Fee (පාඨමාලා අයකිරීම) :

Instalment (කොටස් වශයෙන්) Rs 19,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 16,900/= )

 

ද්විමාන චලන සහ කාටූන් නිර්මාණය කරණය සඳහා වන පාඨමාලාව. මෙම් පාඨමාලාව අප ආයතනය තුළින් පමනක් හැදෑරීමේ හැකියාව පවතින අතර, මෙම පාඨමාලාව ලබා ගැනීමට හැකියාව ඇත්තේ වීඩියෝ පට සංස්කරණය සහ විශේෂ ප්‍රයෝග පාඨමාලාව අවසන් කරනු ලැබූ සිසුන් හට පමණි.

 

Softwares:

- Adobe After Effects
- Adobe Photoshop
- Adobe Character Animater
- Plugins for Motion Graphics

 

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

We are the best in Sri Lanka.