3D Animation Full Course (Autodesk Maya) : ත්‍රිමාන සජීවී කරණය සඳහා වන අංග සම්පූර්ණ පාඨමාලාව.

Basic Course : ආරම්භක පාඨමාලාව.

Course Duration (පාඨමාලා කාලය) : 6 Months (මාස 6යි)

Course Fee (පාඨමාලා අයකිරීම) :

Instalment (කොටස් වශයෙන්) Rs 22,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 19,900/= )

 

Advanced Course : උසස් පාඨමාලාව.

Course Duration (පාඨමාලා කාලය) : 1 Year+ (අවුරුදු 1 ඉක්මවයි)

Course Fee (පාඨමාලා අයකිරීම) :

Instalment (කොටස් වශයෙන්) Rs 75,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 65,900/= )

 

Basic+Advanced : සම්පූර්ණ පාඨමාලාව.

Full Course Duration (පාඨමාලා කාලය) : 1 Year and 6 Months + (අවුරුදු 1යි මාස 6ය ඉක්මවයි)

Course Fee (පාඨමාලා අයකිරීම) :

Instalment (කොටස් වශයෙන්) Rs 89,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 79,900/= )

 

මෙම පාඨමාලාව මෙරට තුළ ඇති අංග සම්පූර්ණ විශලතම ත්‍රිමාන සජීවීකරණය සඳහා වන පාඨමාලාව වන අතර මෙයට සම කිරීම සඳහා වෙනත් පාඨමාලාවක් මෙරටදී හමු නොවේ. මෙහි දී මෘදුකාංගයේ මූලික දැනුම ඇතුළත්ව, චරිත සහ විවිධ උපකරන මෙන්ම වාහන ඇඹිම, වර්ණ ගැන්වීම, පාලක සැකසීම, ඇනිමේෂන් කිරීම, ආලෝක කරණය කිරීම, විශේෂ ප්‍රයෝග සැකසීම, ඇතුළුව බොහෝ දෑ උගන්වනු ලබන අතර, පාඨමාලා අවසානයේදී ත්‍රිමාණ කෙටි සිනමා පට සැකසීම, ත්‍රිමාන වෙළෙඳ දැන්වීම් සැකසීම වැනි දෑ මගින් වෘත්තීය මට්ටම කරා සිසුන් නිර්මාණය කරණු ලබයි.

 
* Software Basic
* Modeling
* Texturing
* Meterials
* Rigging
* Animations
* Lighting
* Dynamics
* V-Ray
* Plugins

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

We are the best in Sri Lanka.