Multimedia Package : මල්ටිමීඩියා පාඨමාලාව.

Multimedia Package : මල්ටිමීඩියා පැකේජය.

Course Duration (පාඨමාලා කාලය) : 1 Year and 6 Months (අවුරුදු 1යි මාස 6යි)

Instalment (කොටස් වශයෙන්) Rs 159,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 139,900/= )

 

 

Courses :

- 3D Animation Basic + Advance ( 1 Year and 6 Moths ) : ත්‍රිමාන සජීවී කරණය සඳහා වන අංග සම්පූර්ණ පාඨමාලාව.

- Graphic Designing ( 6 Months ) : ග්‍රැෆින් නිර්මාණය කරණය සඳහා වන අංග සම්පූර්ණ පාඨමාලාව.

- Video Editing and Special Effects ( 8 Months ) : වීඩියෝ පට සහ ශබ්ද සංස්කරණය සහ විශේෂ ප්‍රයෝග සඳහා වන අංග සම්පූර්ණ පාඨමාලාව.

- Motion Graphic Designing ( 3 Months ) : ද්විමාන චලන සහ කාටූන් නිර්මාණය කරණය සඳහා වන පාඨමාලාව.

- Nextlimit Realflow ( 4 Months ) : රියල් ෆ්ලෝ මෘදුකාංගය සඳහා වන පාඨමාලාව.

- Pixologic ZBrush ( 4 Months ) : ෂීබ්‍රශ් මෘදුකාංගය සඳහා වන පාඨමාලාව.

- On the Job training ( Depend on Student ) : රැකියා සඳහා පුහුණුව.

 

මල්ටිමීඩියා පාඨමාලාව සඳහා ඉහත ඇති සියලුම පාඨමාලා අංතර්ගත වන අතර මේ සඳහා ඔබට අවශ්‍ය වෙනත් පාඨමාලා ඇත්නම් ඇතුළත් කර ගැනීමේ හැකියාව ඇත (කොන්දේසි සහිතයි).

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

Best Multimedia Course in Sri Lanka.