අන්තර්ජාලය මගින් පාඨමාලා හදාරන්න.

වර්තමානයේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති අර්බුදකාරී වාතාවරණය හේතුකොටගෙන සිසුන් හට, ඉගැනීමේ කටයුතු බොහෝ සේ මගහැරීමකට ලක්ව ඇති බැවින්, එලෙස සිසුන්ගේ ඉගැනීමේ කටයුතු මගහැරීමට නොදීම සඳහා ඉදිරිපත් කරනු ලබන මෙම මාර්ගගත පාඨමාලා හැදෑරීමේ පහසුකම මගින් සිසුන් හට පහසු වේලාවක තමන්ට අවශ්‍ය ඕනෑම පාඨමාලාවක් නිවසේ සිට හැදෑරීමේ හැකියාව ඇත. මෙහිදී අපගේ වෙබ් අඩවිය තුළින් ඉගෙනගැනීමේ හැකියාව සලසා ඇති අතර ඉදිරියේඑදී ZOOM වැනි මෘදුකාංග හරහා ඉගැන්වීම් සිදුකිරීමට සැලසුම් කරමින් පවතී. ලියාපදිංචිය සඳහා WhatsApp මගින් 076 84 35 96 2 අංකය සම්බන්ධකර ගන්න.

සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකරනු ලබයි.