Nextlimit Realflow Complete (Advanced) Course : රියල් ෆ්ලෝ සඳහා වන උසස් පාඨමාලාව.

FIRST TIME IN SRI LANKA : මෙරට තුළ මෙම පාඨමාලාව අප ආයතනයෙන් පමණක් හැදෑරීමේ හැකියාව ඇත. මෙම පාඨමාලා විශය නිර්දේශ Nextlimit ආයතනයේ පැසැසුමටද ලක්වී ඇත. විශය නිර්දේශ ආරම්භක අදියර පමණක් පහත වීඩියෝ පටයෙන් නැරඹීමට හැකියාව ඇත.

 

RealFlow Course

Course Duration (පාඨමාලා කාලය) : 4 Months (මාස 4යි)

Course Fee (පාඨමාලා අයකිරීම) :

Instalment (කොටස් වශයෙන්) Rs 24,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 18,900/= )

 

You don't have any other choice.

 

Supporting Softwares:

- 3D Max
- Maya
- Cinema 4D
- Houdini
- Lightwave
- XSI

 

RealFlow is a fluid and dynamics simulation tool for the 3D and visual effects industry developed by Next Limit Technologies. This stand-alone application can be used in conjunction with other 3D programs to simulate fluids, water surfaces, fluid-solid interactions, rigid bodies, soft bodies and meshes.

 

Included:

* Simulate Fluids
* Water Surfaces
* Rigid Bodies
* Soft Bodies
* Fractures

 

 

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

We are the best in Sri Lanka.