Video Editing and Special Effects : වීඩියෝ සංස්කරණය සහ විශේෂ ප්‍රයෝග සැකසීම සඳහා වන පාඨමාලාව.

Video Editing and Special Effects Course

Course Duration (පාඨමාලා කාලය) : 8 Months (මාස 8යි)

Course Fee (පාඨමාලා අයකිරීම) :

Instalment (කොටස් වශයෙන්) Rs 32,900/=

( Full Payment (එකවර ගැවීම) Rs 29,900/= )

 

මෙම පාඨමාලාව අංග සම්පූර්ණ පාඨමාලාවක් වන අතර මෙහි දී මූලික දැනුම සමග උසස් වීඩියෝ පට සැකසීම, වීඩියෝ සංස්කරණය කිරීම, ශබ්ද සංස්කරණය කිරීම, විශේෂ ප්‍රයෝග සැකසීම, ද්විමාන සජීවී කරනය ඇතුළුව තවත් බොහෝ දේ අන්තර්ගත වේ.

 

Software:

Adobe Premiere Pro
Adobe After Effects
Adobe Audition
And Plugins

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

We are the best in Sri Lanka.