Pixologic ZBrush Course : ෂී බ්‍රශ් මෘදුකාංගය සඳහා වන පාඨමාලාව.

ZBrush Course

Course Duration (පාඨමාලා කාලය) : 4 Months (මාස 4යි)

Course Fee (පාඨමාලා අයකිරීම) :

Instalment (කොටස් වශයෙන්) Rs 19,900/=

( Full Payment (එකවර ගෙවීම) Rs 16,900/= )

 

මෙම පාඨමාලාව ෂී බ්‍රශ් සඳහා වන අංග සම්පූර්ණ පාඨමාලාවක් වන අතර මෙම පාඨමාලාව අප ආයතනයෙන් පමණක් ලබා ගැනීමේ හැකියාව ඇත.

 

* Sculpturing
* 2D and 3D Painting
* Modeling
* Texturing
* UV Mapping
* Blend Shapes
* Fibermesh
* Retopology
* GoZ

 

 

* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.

* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.

* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.

 

We are the best in Sri Lanka.