3D Architecture Designing Courses : ත්‍රිමාන ගෘහ නිර්මාණ සැකසීම.
3D Architecture Modeling Course (Autodesk 3Ds Max) : ත්‍රිමාන ගෘහ නිර්මාණය කරණයේ ආරම්භක පාඨමාලාව.
Course Duration (කාලසීමාව): 8 Months (මාස)
Course Fee (පාඨමාලා අයකිරීම):
Instalment (කොටස් වශයෙන් ගෙවීම) Rs 32,900/=
( Full Payment (එකවර ගෙවීම) Rs 29,900/= )
එකවැර ගෙවීමේදී වට්ටම් හිමිවේ.
මෙම පාඨමාලාවේදී 3Ds Max සඳහා වන මූලික ඉගැන්වීම් ඇතුළත්ව ගෘහ භාණ්ඩ වල සිට සම්පූර්ණ වශයෙන් නිවාස, ත්‍රිමාන කරණය කිරීම සිදුකරනු ලබයි.
* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.
* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.
* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.
We are the best in Sri Lanka.