Autodesk AutoCAD
AutoCAD Complete Course : ඔටෝකැඩ් පාඨමාලාව.
Course Duration (පාඨමාලා කාලය) : 6 Months (මාස 6යි)
Course Fee (පාඨමාලා අයකිරීම) :
Instalment (කොටස් වශයෙන්) Rs 24,900/=
( Full Payment (එකවර ගෙවීම) Rs 22,900/= )
මෙම පාඨමාලාවේදී ද්විමාන සැලසුම් සකස්කිරීම සහ වාස්තුවිද්‍යාවද ඇතුලත්ව ඉගැන්වීම් සිදුකරනු ලබයි. මෙහිදී අංග සම්පූර්ණ සැලසුම් සකස්කිරීම පිලිබදව පුලුල් අවබෝදයක් ලබදේ.
- Introduction to AutoCAD
- Creating Basic Geometry
- Understanding Projections
- Understanding Layers and Line types
- Understanding Geometrical Constructions
- Basic CAD drawing techniques
- Basic Editing skills
- Sectional Drawings
- Annotating a drawing with text and hatching
- Advanced Techniques
- Isometric View
- Dimensioning a drawing
- Virtual 3D Space
- AutoCAD Files with 3Ds Max
* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.
* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.
* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.
We are the best in Sri Lanka.