Multimedia Package : මල්ටිමීඩියා පාඨමාලාව.
Multimedia Package : මල්ටිමීඩියා පැකේජය.
Course Duration (පාඨමාලා කාලය) : 1 Year and 6 Months (අවුරුදු 1යි මාස 6යි)
Instalment (කොටස් වශයෙන්) Rs 159,900/=
( Full Payment (එකවර ගෙවීම) Rs 139,900/= )
Courses :
- 3D Animation Basic + Advance ( 1 Year and 6 Moths ) : ත්‍රිමාන සජීවී කරණය සඳහා වන අංග සම්පූර්ණ පාඨමාලාව.
- Graphic Designing ( 6 Months ) : ග්‍රැෆින් නිර්මාණය කරණය සඳහා වන අංග සම්පූර්ණ පාඨමාලාව.
- Video Editing and Special Effects ( 8 Months ) : වීඩියෝ පට සහ ශබ්ද සංස්කරණය සහ විශේෂ ප්‍රයෝග සඳහා වන අංග සම්පූර්ණ පාඨමාලාව.
- Motion Graphic Designing ( 3 Months ) : ද්විමාන චලන සහ කාටූන් නිර්මාණය කරණය සඳහා වන පාඨමාලාව.
- Nextlimit Realflow ( 4 Months ) : රියල් ෆ්ලෝ මෘදුකාංගය සඳහා වන පාඨමාලාව.
- Pixologic ZBrush ( 4 Months ) : ෂීබ්‍රශ් මෘදුකාංගය සඳහා වන පාඨමාලාව.
- On the Job training ( Depend on Student ) : රැකියා සඳහා පුහුණුව.
මල්ටිමීඩියා පාඨමාලාව සඳහා ඉහත ඇති සියලුම පාඨමාලා අංතර්ගත වන අතර මේ සඳහා ඔබට අවශ්‍ය වෙනත් පාඨමාලා ඇත්නම් ඇතුළත් කර ගැනීමේ හැකියාව ඇත (කොන්දේසි සහිතයි).
* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.
* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.
* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.
Best Multimedia Course in Sri Lanka.