Microsoft Office Complete Course : ඔෆිස් මෘදුකාංග සඳහා වන පාඨමාලාව.
Microsoft Office Course
Course Duration (පාඨමාලා කාලය) : 4 Months (මාස 4යි)
Course Fee (පාඨමාලා කාලය) :
Instalment (කොටස් වශයෙන්) Rs 12,900/=
( Full Payment (එකවර ගෙවීම) Rs 10,900/=
මෙම පාඨමාලාවේදී ඔෆිස් මෘදුකාංග පහක් උගන්වනු ලබන අතර, පාසල් සහ කාර්යාල සඳහා සුදුසු පරිදි නිසියාකාරව උගන්වනු ලබයි.
Microsoft Office Softwares:
- Word
- Excel
- Access
- Outlook
- Powerpoint
* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.
* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.
* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.
We are the best in Sri Lanka.