V-Ray for 3D Max Advanced Course : 3Ds Max සඳහා වන V-Ray පාඨමාලාව.
V-Ray for 3Ds Max : 3Ds Max සඳහා වන V-Ray පාඨමාලාව.
Course Duration (පාඨමාලා කාලය): 4 Months (මාස)
Course Fee (පාඨමාලා අයකිරීම):
Instalment (කොටස් වශයෙන් ගෙවීම) Rs 20,900/=
( Full Payment (එකවර ගෙවීම) Rs 19,900/= )
මෙම පාඨමාලාවේදී ගෘහ (අභයන්තරය සහ භාහිර) ආලෝක කරණය සහ වර්ණ ගැන්වීම පිළිබඳ ඇති අංග සම්පූර්ණ පාඨමාලාවකි.
Course Included:
- V-Ray Plugin
- Intruduction
- Lighting
- Materials
- Camera
- Modeling
- Advanced Techniques
- Composition
- Project Handling
V-Ray:
V-Ray is a commercial rendering plug-in for 3D computer graphics software applications.V-Ray is used in media, entertainment, and design industries such as film and video game production, industrial design, product design and architecture.
* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.
* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.
* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.
We are the best in Sri Lanka.