Pixologic ZBrush Course : ෂී බ්‍රශ් මෘදුකාංගය සඳහා වන පාඨමාලාව.
ZBrush Course
Course Duration (පාඨමාලා කාලය) : 4 Months (මාස 4යි)
Course Fee (පාඨමාලා අයකිරීම) :
Instalment (කොටස් වශයෙන්) Rs 19,900/=
( Full Payment (එකවර ගෙවීම) Rs 16,900/= )
මෙම පාඨමාලාව ෂී බ්‍රශ් සඳහා වන අංග සම්පූර්ණ පාඨමාලාවක් වන අතර මෙම පාඨමාලාව අප ආයතනයෙන් පමණක් ලබා ගැනීමේ හැකියාව ඇත.
* Sculpturing
* 2D and 3D Painting
* Modeling
* Texturing
* UV Mapping
* Blend Shapes
* Fibermesh
* Retopology
* GoZ
* මෙම පාඨමාලා සඳහා සුදුසුකම් අවශ්‍ය නොවේ.
* පාඨමාලා සඳහා වාරික වශයෙන් ගෙවීමේදී සිසුන් හට පහසු පරිදි ලබාගැනීමට හැකියාව ඇත.
* සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් සරලව ඉගැන්වීම් සිදුකරනු ලබයි.
We are the best in Sri Lanka.