2D Game Development Course

Online Education

Games නිර්මාණ කරණයේ අංගසම්පූර්ණ පාඨමාලාව

2D Game Development වර්තමානය වනවිට ලොවපුරා පුලුල් වෘත්තීය පරාසයක් අත්පත්කරගෙන තිබුනත් අපේ රටේ තාමත් ලොකු උනන්දුවක් නැති ක්ෂේත්රයක් උනත් Online පවා මාසිකව ලොකු ආදායමක් ඉපැයිමේ හැකියාව ඇති ක්ෂේත්‍රයකි.

ලියාපදිංචිය ඇරැඹුණා.

පස්වෙනි කංඩායමේ පාඨමාලා ආරම්භය 2026 පෙබරවාරි මස 20 දින.

අප ආයතනය විසින් ලබාදෙනුලබන පාඩම් මාලා මින් ඉදිරියට ඉවත් නොකරන අතර. අලුතින් ලියාපදිංචි වෙන, සිසුන් හට සිය කැමැත්ත පරිදි පෙර කංඩායම් අංක 1,2,3 හෝ 4 (Batch 1,2,3 or 4) සමඟ එකතුවී පෙර සියලුම පාඩම් ලබාගෙන, එම අදාල කංඩායම (Batch) සමඟ පාඨමාලාව කෙටි කලකින් අවසන් කර ගැනීමේ හැකියාව ඇත.

හදුන්වාදීමේ වීඩියෝව

මෙම පාඨමාලාව පිළිබඳව සරලව දැනුවත් වීමට මෙහි ඇති වීඩියෝව නරඹන්න.

  • පාඨමාලා පිළිබඳව හදුන්වාදීම.
  • වෘත්තීයමය අවස්ථා පිළිබඳව දැනුවත් කිරීම.
  • මෙම පාඨමාලාව සුවිශේෂී වීමට හේතු පිළිබඳව දැනුවත් කිරීම.
  • පාඨමාලා කාලය සහ අයකිරීම් පිළිබඳව විස්තර.
ලියාපදිංචි වෙන ආකාරය.

මෙම පාඨමාලාවට ලියාපදිංචි වෙන ආකාරය මෙම වීඩියෝවෙන් දැනගැනීමේ හැකියාව ඇත.

  • පාඨමාලාවේ වටිනාකම.
  • කොටස් වශයෙන්, එකවැර හෝ මාස්පතා ගෙවීම් සිදුකිරීම.
  • ලියාපදිංචිය තහවුරු කරන ආකාරය.

මෙම පාඨමාලාවේ වැදගත්කම.

මෙම පාඨමාලාවේ කාලසීමාව සහ මිලගණන් (තෙවන කංඩායම සඳහා පමණි).

WA