COURSE

Course

/

2D Game Development

2D Game Development Course – ද්විමාන පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ පාඨමාලාව

Shares

2D Game Development වර්තමානය වනවිට ලොවපුරා පුලුල් වෘත්තීය පරාසයක් අත්පත්කරගෙන තිබෙන ක්ෂේත්රයකි. Online මාසිකව ලොකු ආදායමක් ඉපැයිමේ හැකියාව ඇති ක්ෂේත්‍රයකි.

ලියාපදිංචිය ඇරැඹුණා.

හත්වෙනි කංඩායමේ පාඨමාලා ආරම්භය 2026 අප්‍රේල් මස 20 දින. මැයි 20 දක්වා ලියාපදිංචි වීමේ හැකියාව ඇත.

අප ආයතනය විසින් ලබාදෙනුලබන පාඩම් මාලා මින් ඉදිරියට ඉවත් නොකරන අතර. අලුතින් ලියාපදිංචි වෙන, සිසුන් හට සිය කැමැත්ත පරිදි පෙර කංඩායම් අංක 1,2,3,4,5 හෝ 6 (Batch 1,2,3,4,5 or 6) සමඟ එකතුවී පෙර සියලුම පාඩම් ලබාගෙන, එම අදාල කංඩායම (Batch) සමඟ පාඨමාලාව කෙටි කලකින් අවසන් කර ගැනීමේ හැකියාව ඇත.

හදුන්වාදීමේ වීඩියෝව

මෙම පාඨමාලාවේ වැදගත්කම.

  • සියලුම පාඩම් ඔන්ලයින් (Online) ලබාගැනීමේ හැකියාව.
  • පැනනගින ගැටලු සඳහා පිලිතුරු වීඩියෝ ලබාගැනීමේ හැකියාව.
  • එක් පාඩමක් කැමති වාරගානක් නැරඹීමට හැකිවීම.
  • සියලුම පෙර පාඩම් නැවත නැවත නැරඹීමට හැකිවීම.
  • සරලව සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකිරීම.
  • කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවීම.
  • Dual Core, Core 2 Duo, Quard Core, Core 2 Quard, i3 වැනි පරිගණකයක් තිබීම ප්‍රමාණවත් වීම.
  • AI තාක්ෂණය මගින් ක්‍රීඩා නිර්මාණය කිරීම වේගවත් කරගන්නා ආකාරය.
  • කෙටි කළකින් වෘත්තීය පරිගණක ක්‍රීඩා නිර්මාණ කරුවෙකු වීමේ හැකියාව.
  • පාඨමාලා කාලය අතරතුර ක්‍රීඩා 50කට අදික ප්‍රමාණයක් නිර්මාණය කිරීම.
  • ක්‍රීඩා සඳහා අවශ්‍ය ග්‍රැෆික්ස් (Graphics) සහ ඇනිමේෂන් (Animation) නිර්මාණය කිරීම ඉගැන්වීම.
  • ක්‍රීඩා මගින් මුදල් ඉපැයිමේ සියලුම ක්‍රම ඉගැන්වීම.
  • පාඨමාලා අවසානයටත් පෙර ආදායම් මාර්ග සලසාදීම.
  • අමතර ආදායම් මාර්ගයක් හෝ ස්ථීර රැකියාව බවට පත්කර ගැනීමේ හැකියාව.
  • නිර්මාණය කරණලද ක්‍රීඩා සඳහා නැවත මහන්සියකින් තොරව මාස්පතා මුදල් ලැබීම.
  • ඉතා අඩු මුදලක් (එක් දිනකට රු 225ක් වැනි මුදලක්) යටතේ තෙවන කංඩායම සඳහා පමණක් පාඨමාලා හිමිවීම.
  • පාඨමාලා අවසානයේ CGFX ආයතනයෙන් සහතිකපතක් හිමිවීම.
  • පාඨමාලාව අවසානයට පෙර, පාඨමාලාව සඳහා වියදම්කරනලද මුදල ඉක්මවා උපයාගැනීමේ හැකියාව ඇත.
  • තුන්වන කංඩායම සඳහා මාස්පතා ගෙවීම් සිදුකිරීමේ හැකියාව.
  • පාසල් සිසුන් හට පොඩි කාලයක් වැයකර විනෝදාංශයක් ලෙස පාඨමාලාව කරගෙන යාමේ හැකියාව ඇත.

ලියාපදිංචි වෙන ආකාරය.

මෙම පාඨමාලාවේ කාලසීමාව සහ මිලගණන් (තෙවන කංඩායම සඳහා පමණි).

  • මාසිකව ගෙවීමේ හැකියාව ඇත.
  • වට්ටම් කේතයක් (Discount Code) ඇති සිසුන් හට මාසිකව රු 900කි.
  • වට්ටම් කේතයක් (Discount Code) නැති සිසුන් හට මාසිකව රු 1,000කි.
  • පාඨමාලාවේ වටිනාකම කොටස් වශයෙන් ගෙවීමට අවශ්‍ය සිසුන් හට මෙම පාඨමාලාව අදියර 4ක් යටතෙ ලබාදෙනු ලබනවා.
  • පළමු අදියර මාස 4ක් සහ පාඨමාලා අයකිරීම රු 4,900/= ක්.
  • දෙවන අදියර මාස 6ක් සහ පාඨමාලා අයකිරීම රු 7,900/= ක්.
  • තෙවන අදියර මාස 8ක් සහ පාඨමාලා අයකිරීම රු 9,900/= ක්.
  • හතරවන අදිය මාස 4ක් සහ පාඨමාලා අයකිරීම රු 5,900/= ක්
  • අදියරන් 4ම සඳහා එකවැර මුදල් ගෙවීමේ හෝ එකකට ගෙවා එය අවසන් වූ පසු අනෙක් අදියරට මුදල් ගෙවීමේ හැකියාව ඇත.
  • එකවැර ගෙවීමේදී වටිනාකම රු 28,600ක් (තුන්වෙනි කංඩායමට පමණි) උනත් එකවැර ගෙවීමේදී රු 25,000කට ලබාගැනීමේ හැකියාව ඇත. රු3,600ක වට්ටමක් හිමිවේ.
  • වට්ටම් කේතයක් (Discount Code) ඇති සිසුන් හට එකවැර ගෙවීමේදී රු 22,500කි.
  • වට්ටම් කේතයක් (Discount Code) ඇති සිසුන් හට කොටස් වශයෙන් ගෙවීමේදී 10%ක වට්ටමක් හිමිවේ.
  • එක් BATCH එකක් කොටස් තුනකට බෙදනු ලබන අතර එක් කංඩායමක් සඳහා සතියකට එක් පාඩම්ක් ලෙසත් අනෙක් කංඩායමට පාඩම් දින තුනෙන් තුනට ලෙසත් ලබාගැනීමේ හැකියාව ඇත. මාසිකව ගෙවීම් සිදුකරන සිසුන් හට වෙනම කංඩායමක් හිමිවෙන අතර, සතියකට එක් පාඩමක් ලෙස හිමිවේ.
  • සතියට එක් දිනක් පමණක්යන කංඩායම් වසරදෙකක කාලයක් පාඨමාලාව පවතින අතර දිනක් හැර දිනක් යන පාඨමාලාව මාස 8ක් වැනි කාලෙකින් නිමකිරීමේ හැකියාව පවතී.
  • ඔබට කෙටි කලකින් පාඨමාලාව අවසන් කර ගැනීමට අවශ්‍යනම්. අප ආයතනය විසින් ලබාදෙනුලබන පාඩම් මාලා මින් ඉදිරියට ඉවත් නොකරන අතර. අලුතින් ලියාපදිංචි වෙන, සිසුන් හට සිය කැමැත්ත පරිදි පෙර කංඩායම් අංක 1,2,3,4,5 හෝ 6 (Batch 1,2,3,4,5 or 6) සමඟ එකතුවී පෙර සියලුම පාඩම් ලබාගෙන, එම අදාල කංඩායම (Batch) සමඟ පාඨමාලාව කෙටි කලකින් අවසන් කර ගැනීමේ හැකියාව ඇත. මෙහිදී පාඨමාලාවේ වටිනාකම ලියාපදිංචියේදී සම්පූර්ණයෙන්ම ගෙවිය යුතුයි.

කෙටි කළකින් පාඨමාලා අවසන් කරන ආකාරය.

දැන්ම ලියාපදිංචි වන්න.

Partner with Experts to Boost Your Facebook Strategy

Meta Advantage is Meta’s latest solution to simplify digital advertising. Through machine learning and automation, it helps marketers focus on strategy while the platform optimizes campaign delivery. This tool is ideal for businesses looking to boost engagement and conversions without the complexities of manual adjustments.

# FAQs

Answers to Your Most Common Questions

ඔබේ වඩාත් පොදු ප්‍රශ්න වලට පිළිතුරු

  • මූලික දැනුමේ සිට උපරිමය දක්වා.
  • ක්‍රීඩා 50ක් නිර්මාණය කිරීම.
  • Animations ඉගැන්වීම.
  • Graphic Designing ඉගැන්වීම.
  • මුදල් උපයන ක්‍රම ඉගැන්වීම.

5 වසරේ සිට ඉහළට ඕනෑම කෙනෙකුට හැදෑරීමේ හැකියාව ඇත.

කංඩායම් දෙකකට් පාඨමාලාව වෙන්කර ඇති අතර එහිදී එක් කංඩායමක්මාස 8ක් සහ අනෙක් කංඩායම අවුරුදු 2ක් ලෙස පවත්නුලබන අතර. තමන්ට කැමති කංඩායම තෝරා ගැනීමේ හැකියාව ඇත.

මුළු පාඨමාලා ගාස්තුව රු. 25,000 කි. නම්‍යශීලී ගෙවීම් විකල්ප තිබේ: ඔබට මසකට රු. 1,000 ක් ගෙවිය හැකිය, නැතහොත් සම්පූර්ණ ගෙවීම වාරික 4 කින් සම්පූර්ණ කළ හැකිය.

ලියාපදිංචිය දිනපතා විවෘතව පවතින අතර, නව කණ්ඩායම් සෑම මසකම 20 වන දින ආරම්භ වේ.

Online මුදල් හොයන සියලුම ක්‍රම සලසා දෙනවා.