COURSE

Course

/

2D Game Development

2D Game Development Course – ද්විමාන පරිගණක ක්‍රීඩා නිර්මාණය කිරීමේ පාඨමාලාව

Shares

2D Game Development වර්තමානය වනවිට ලොවපුරා පුලුල් වෘත්තීය පරාසයක් අත්පත්කරගෙන තිබෙන ක්ෂේත්රයකි. Online මාසිකව ලොකු ආදායමක් ඉපැයිමේ හැකියාව ඇති ක්ෂේත්‍රයකි.

ලියාපදිංචිය ඇරැඹුණා.

මීළඟ කංඩායමේ පාඨමාලා ආරම්භය 2026. 07. 20 දින. 2026. 08. 19 දක්වා ලියාපදිංචි වීමේ හැකියාව ඇත.

අප ආයතනය විසින් ලබාදෙනුලබන පාඩම් මාලා මින් ඉදිරියට ඉවත් නොකරන අතර. අලුතින් ලියාපදිංචි වෙන, සිසුන් හට සිය කැමැත්ත පරිදි පෙර කංඩායම් සමඟ එකතුවී පෙර සියලුම පාඩම් ලබාගෙන, එම අදාල කංඩායම (Batch) සමඟ පාඨමාලාව කෙටි කලකින් අවසන් කර ගැනීමේ හැකියාව ඇත.

CGFX ආයතනයට වසර 10ක් සපිරීම නිමිත්තෙන් ලබාදෙනු ලැබූ මෙම සුවිශේෂී පාඨමාලාව සඳහා උපරිම කංඩායම් 10ක් සඳහා පමණයි.

මෙම පාඨමාලාවේ වැදගත්කම.

  • සියලුම පාඩම් ඔන්ලයින් (Online) ලබාගැනීමේ හැකියාව.
  • පැනනගින ගැටලු සඳහා පිලිතුරු වීඩියෝ ලබාගැනීමේ හැකියාව.
  • එක් පාඩමක් කැමති වාරගානක් නැරඹීමට හැකිවීම.
  • සියලුම පෙර පාඩම් නැවත නැවත නැරඹීමට හැකිවීම.
  • සරලව සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකිරීම.
  • කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවීම.
  • Dual Core, Core 2 Duo, Quard Core, Core 2 Quard, i3 වැනි පරිගණකයක් තිබීම ප්‍රමාණවත් වීම.
  • AI තාක්ෂණය මගින් ක්‍රීඩා නිර්මාණය කිරීම වේගවත් කරගන්නා ආකාරය.
  • කෙටි කළකින් වෘත්තීය පරිගණක ක්‍රීඩා නිර්මාණ කරුවෙකු වීමේ හැකියාව.
  • පාඨමාලා කාලය අතරතුර ක්‍රීඩා 50කට අදික ප්‍රමාණයක් නිර්මාණය කිරීම.
  • ක්‍රීඩා සඳහා අවශ්‍ය ග්‍රැෆික්ස් (Graphics) සහ ඇනිමේෂන් (Animation) නිර්මාණය කිරීම ඉගැන්වීම.
  • ක්‍රීඩා මගින් මුදල් ඉපැයිමේ සියලුම ක්‍රම ඉගැන්වීම.
  • අමතර ආදායම් මාර්ගයක් හෝ ස්ථීර රැකියාව බවට පත්කර ගැනීමේ හැකියාව.
  • නිර්මාණය කරණලද ක්‍රීඩා සඳහා නැවත මහන්සියකින් තොරව මාස්පතා මුදල් ලැබීම.
  • ඉතා අඩු මුදලක් යටතේ පාඨමාලා හිමිවීම.
  • පාඨමාලා අවසානයේ CGFX ආයතනයෙන් සහතිකපතක් හිමිවීම.
  • එකේ සිට අට වෙනි කංඩායම සඳහා පමණක් මාස්පතා ගෙවීම් සිදුකිරීමේ හැකියාව.
  • පාසල් සිසුන් හට පොඩි කාලයක් වැයකර විනෝදාංශයක් ලෙස පාඨමාලාව කරගෙන යාමේ හැකියාව ඇත.

ලියාපදිංචි වෙන ආකාරය.

මෙම පාඨමාලාවේ කාලසීමාව සහ මිලගණන්.

  • මාසිකව ගෙවීමේ හැකියාව ඇත.
  • පාඨමාලාවේ වටිනාකම කොටස් වශයෙන් ගෙවීමට අවශ්‍ය සිසුන් හට මෙම පාඨමාලාව අදියර 4ක් යටතෙ ලබාදෙනු ලබනවා.
  • පළමු අදියර පාඨමාලා අයකිරීම රු 5,900/= ක්.
  • දෙවන අදියර පාඨමාලා අයකිරීම රු 10,900/= ක්.
  • තෙවන අදියර පාඨමාලා අයකිරීම රු 12,900/= ක්.
  • හතරවන අදිය පාඨමාලා අයකිරීම රු 9,900/= ක්
  • අදියරන් 4ම සඳහා එකවැර මුදල් ගෙවීමේ හෝ එකකට ගෙවා එය අවසන් වූ පසු අනෙක් අදියරට මුදල් ගෙවීමේ හැකියාව ඇත.
  • වටිනාකම රු 39,600ක් උනත් එකවැර ගෙවීමේදී රු 36,000කට ලබාගැනීමේ හැකියාව ඇත. (වට්ටමක් හිමිවේ.)
  • වට්ටම් කේතයක් (Discount Code) ඇති සිසුන් හට එකවැර ගෙවීමේදී රු 35,000කි.
  • වට්ටම් කේතයක් (Discount Code) ඇති සිසුන් හට කොටස් වශයෙන් ගෙවීමේදී 10%ක වට්ටමක් හිමිවේ.
  • එක් BATCH එකක් කොටස් දෙකකට බෙදනු ලබන අතර එක් කංඩායමක් සඳහා සතියකට එක් පාඩම්ක් ලෙසත් අනෙක් කංඩායමට පාඩම් දින තුනෙන් තුනට ලෙසත් ලබාගැනීමේ හැකියාව ඇත. 
  • ඔබට කෙටි කලකින් පාඨමාලාව අවසන් කර ගැනීමට අවශ්‍යනම්. අප ආයතනය විසින් ලබාදෙනුලබන පාඩම් මාලා මින් ඉදිරියට ඉවත් නොකරන අතර. අලුතින් ලියාපදිංචි වෙන, සිසුන් හට සිය කැමැත්ත පරිදි පෙර කංඩායම් සමඟ එකතුවී පෙර සියලුම පාඩම් ලබාගෙන, එම අදාල කංඩායම (Batch) සමඟ පාඨමාලාව කෙටි කලකින් අවසන් කර ගැනීමේ හැකියාව ඇත. මෙහිදී පාඨමාලාවේ වටිනාකම ලියාපදිංචියේදී සම්පූර්ණයෙන්ම ගෙවිය යුතුයි.

කෙටි කළකින් පාඨමාලා අවසන් කරන ආකාරය.

දැන්ම ලියාපදිංචි වන්න.

Partner with Experts to Boost Your Facebook Strategy

Meta Advantage is Meta’s latest solution to simplify digital advertising. Through machine learning and automation, it helps marketers focus on strategy while the platform optimizes campaign delivery. This tool is ideal for businesses looking to boost engagement and conversions without the complexities of manual adjustments.

# FAQs

Answers to Your Most Common Questions

ඔබේ වඩාත් පොදු ප්‍රශ්න වලට පිළිතුරු

  • මූලික දැනුමේ සිට උපරිමය දක්වා.
  • ක්‍රීඩා 50ක් නිර්මාණය කිරීම.
  • Animations ඉගැන්වීම.
  • Graphic Designing ඉගැන්වීම.
  • මුදල් උපයන ක්‍රම ඉගැන්වීම.

5 වසරේ සිට ඉහළට ඕනෑම කෙනෙකුට හැදෑරීමේ හැකියාව ඇත.

කංඩායම් දෙකකට් පාඨමාලාව වෙන්කර ඇති අතර එහිදී එක් කංඩායමක්මාස 1ක් සහ අනෙක් කංඩායම අවුරුදු 3ක් ලෙස පවත්නුලබන අතර. තමන්ට කැමති කංඩායම තෝරා ගැනීමේ හැකියාව ඇත.

මුළු පාඨමාලා ගාස්තුව රු. 39,600 කි. නම්‍යශීලී ගෙවීම් විකල්ප තිබේ: වාරික 4 කින් සම්පූර්ණ කළ හැකිය.

ලියාපදිංචිය දිනපතා විවෘතව පවතින අතර, නව කණ්ඩායම් සෑම මසකම 20 වන දින ආරම්භ වේ.

Online මුදල් උපයන සියලුම ක්‍රම සලසා දෙනවා.