
ලියාපදිංචි වීම.
පාඨමාලාවට පිවිසීමෙන් පසු ලියාපදිංචි (Register) වී පාඨමාලා වටිනාකම වෙබ් අඩවිය තුළදීම ගෙවා, පාඨමාලාවට සහභාගි වීමට හැකියාව ඇත.
ඔබට පහසු දිනයන්හි, පහසු වෙලාවන් හී පාඨමාලා සඳහා සහභාගි වීමටත්. පැනනගින ගැටලු WhatsApp හරහා යොමුකිරීමටත් හැකියාව ඇත.
මෙම මූලික මට්ටමේ පාඨමාලාව තුළින් Construct 2 මෘදුකාංගය භාවිතා කරමින් සරල 2D ක්‍රීඩා නිර්මාණය කිරීමේ මූලික දැනුම සහ ප්‍රායෝගික කුසලතා ලබාගත හැක. ක්‍රීඩා සංවර්ධනයේ මූලික සංකල්ප, Sprites සහ Objects භාවිතය, Events සහ Behaviors සැකසීම සහ Game Controls වැනි කරුණු සරලව ඉගෙන ගැනීමට මෙම පාඨමාලාව උපකාරී වේ.
මෙය ක්‍රීඩා සංවර්ධනය පිළිබඳ පෙර අත්දැකීම් නොමැති ආරම්භකයින් සඳහාම නිර්මාණය කර ඇති අතර, තමන්ගේම ක්‍රීඩා නිර්මාණය කිරීමට අවශ්‍ය මූලික පදනම සකස් කර ගැනීමට මෙය හොඳ අවස්ථාවකි.
ක්‍රීඩා සංවර්ධනය (Game Development) ඉගෙන ගැනීමට කැමති සිසුන්, වෘත්තීයමය ක්‍රීඩා නිර්මාණ කරුවකු වීමට කැමති අය ඇතුළු ඕනෑම අයෙකු සඳහා සහභාගි වීමේ හැකියාව ඇත.
Meta Advantage is Meta’s latest solution to simplify digital advertising. Through machine learning and automation, it helps marketers focus on strategy while the platform optimizes campaign delivery. This tool is ideal for businesses looking to boost engagement and conversions without the complexities of manual adjustments.


8 වසරේ සිට ඉහළට ඕනෑම කෙනෙකුට හැදෑරීමේ හැකියාව ඇත.
පැයි 16යි විනාඩි 30ක පාඨමාලාවක් වන අතර. ඔබට හැකියාව පරිදි කෙටි කලකින් පාඨමාලාව අවසන් කරගැනීමේ හැකියාව ඇත.
මුළු පාඨමාලා ගාස්තුව රු. 29,900 කි. නමුත් පළමු 100 දෙනා සඳහා රු 4,900කට හිමිකර ගැනීමේ හැකියාව ඇත.ඔබට කැමති දිනක ලියාපදිංචි වී පාඨමාලාව සඳහා සහභාගි වීමට හැකියාව ඇත.