AboutUS
2015 වසරේ ආරම්භ කරනු ලැබූ CGFX ආයතනය, මේ වන විට අතිවිශාල සිසුන් පිරිසකගේ වෘත්තීය ගමන සාර්තක කරදීම උදෙසා ලොකු කැපවීමක් සහ සේවයක් ඉටුකරනු ලැබූ ආයතනයකි. ලෝක වසංගතයක් වූ කොරෝනා (Covid) හේතුවෙන් ආයතන වසාදැමූ අතර, එය හේතොකොටගෙන මාර්ගගත (Online) ක්‍රමයට පාඨමාලා පැවැත්වීමට යොමුවීමත් සමඟ, වර්තමානයේදී වුවද මාර්ගගත (Online) ක්‍රමයට යොමුවීමට හේතුව වී ඇත්තේ සිසුන්ගේ පහසුව සහ කැමති ඕනෑම වෙලාවක පාඨමාලා සඳහා සහභාගී වීමට හැකියාව පවතින නිසාය.
පාඨමාලා පිළිබඳව
අප ආයතනයේ Online පාඨමාලා සඳහා සහභාගි වීමෙන් කාලය සහ ධනය ඉතිරිකරගෙන පහසුවෙන් පාඨමාලා අවසන් කිරීමේ හැකියාව ඇත.
- සියලුම පාඩම් මාර්ගගත (Online) ක්‍රමයට ලබාගැනීමේ හැකියාව.
- පැනනගින ගැටලු සඳහා පිලිතුරු වීඩියෝ ලබාගැනීමේ හැකියාව.
- එක් පාඩමක් දින කීපයක් ඇතුලත කැමති වාරගානක් නැරඹීමට හැකිවීම.
- තමන්ට පහසු දිනයක පහසු වෙලාවක පාඨමාලා සඳහා සහභාගී වීමේ හැකියාව.
- සරලව සිංහල මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකිරීම.
- කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවීම.
- මූලික දැනුමේ සිට සරලව ඉගැන්වීම් සිදුකිරීම.
- 5 වසරේ සිට ඕනෑම කෙනෙකුට පාඨමාලා සඳහා සහභාගි වීමට හැකිවීම.
- කෙටි කළකින් වෘත්තීය සුදුසුකම් සපුරාලීමට හැකිවීම.
- පාඨමාලාවට අදාලව Online මුදල් ඉපැයිමේ සියලුම ක්‍රම ඉගැන්වීම.
- පාඨමාලා අවසානයටත් පෙර ආදායම් මාර්ග සලසාදීම.
- අමතර ආදායම් මාර්ගයක් හෝ ස්ථීර රැකියාව බවට පත්කර ගැනීමේ හැකියාව.
- ඉතා අඩු මුදලක් යටතේ පාඨමාලා හිමිවීම.
- පාඨමාලා අවසානයේ CGFX ආයතනයෙන් සහතිකපතක් හිමිවීම.
- එක් දිනයක් වෙන්කරගන ආයතනයකට යාමට අවශ්‍ය නොවන නිසා කාලය ඉතිරිවීම.
- ආයතනයකට යාමට අවශ්‍ය නොවන නිසා ගමන් වියදම් ඉතිරිවීම.
- ගමන් වියදමටත් වඩා අඩු මුදලක් එක් දිනයක් සඳහා පාඨමාලා වෙනුවෙන් වියදම් වීම.
- පාඨමාලා අවසානයෙන් පසුව වුවද පැනනගින ගැටලු සාකච්ඡා කිරීම සඳහා වෙනම WhatsApp Group එකක් ලබාදීම.
ඔබේ අනාගත ගමන්මග සාර්ථක කරගැනීම සඳහා අපහා එක්වන්න.
දැනුම තමා ඔබේ අනාගත ගමන්මඟ විවරකර දෙනු ලබන්නේ.